පන්නිපිටිය ප්‍රදේශයේ පැවති සාදයක් වටලා එහි සිටි තරුණ තරුණියන් 77 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
මෙම සාදය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සංවිධානය කර තිබු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

You cannot copy content of this page : News Buwa