වෙද පප්පාට හඩකැයූ උලප⁣නේ ගුණසේකර” මහතා නිහඬ වෙයි

ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පී, රූපවාහිනී හඬකැවීම් ශිල්පී, “උලප⁣නේ ගුණසේකර” මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සූර පප්පා කාටුනයේ වෙද පප්පාගේ චරිතයට හඬ මුසු කළේද ඒ මහතායි.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතයි.