අද සවස 7 කොරෝනා වෛරස ආසාදිත මරණය වාර්තා විය. ඒ වයස අවුරුදු 48 ක් වු පිරිමි පුද්ගලයෙක් බව වාර්තා වෙයි.
View More ලංකාවේ කොරෝනා මරණ 7යිCategory: Local
ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය අප්‍රේල් 30 අවසන්
නව ඇඳිරි නීති බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය අප්‍රේල් මස 30 වන දින අවසන් කිරීමට නියමිතයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්…
View More ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය අප්‍රේල් 30 අවසන්6වන කොරෝනා මරණයත් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ 6වන කොරෝනා ආසාදිත මරණය මීට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළා. වයස අවුරුදු…
View More 6වන කොරෝනා මරණයත් වාර්තා වෙයිඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 14966ක් වෙයි
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද(06) දහවල් 12 වන විට පුද්ගලයින් 14966ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 3751 ක් බව පොලීසිය…
View More ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 14966ක් වෙයිසංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියි
ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් වන ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී…
View More සංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියිලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 170
මෙරටින් වාර්තා වන, කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් ඇත.
View More ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 170ඇඳිරි නීතිය හෙට තාවකාලිකව ඉවතට
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇති ඇදිරි නීතිය දිස්ත්‍රික්ක 19 ක් සඳහා හෙට (6) තාවකාලිකව ඉවත් කිරීමට නියමිතව තිබේ. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර…
View More ඇඳිරි නීතිය හෙට තාවකාලිකව ඉවතටලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 166ක් වෙයි
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියේ, ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස…
View More ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 166ක් වෙයිලංකාවේ පස්වන කොරෝනා මරණය වාර්තා වෙයි
වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඉතාලියේ සිට පැමිණි සිටි 44 හැවිරිදි පිරිමි…
View More ලංකාවේ පස්වන කොරෝනා මරණය වාර්තා වෙයිස්වයං නිරෝධායනයට ලක්නොවු සංචාරකයන් පිරිසක් ත්‍රිකුණාමළයෙන්
ස්වයං නිරෝධායනයට ලක්නොවු විදේශිය සංචාරකයන් පිරිසක් ත්‍රිකුණාමල උප්පුවෙලි පොලිසිය විසින් නිලාවේලි ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. ඒ ත්‍රිකුණාමල උප්පුවෙලි පොලිසියට ලද තොරතුරක් මතයි. මේ අතර ආසාදිතයන් හඳුනා…
View More ස්වයං නිරෝධායනයට ලක්නොවු සංචාරකයන් පිරිසක් ත්‍රිකුණාමළයෙන්
