6වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 6වන කොරෝනා ආසාදිත මරණය මීට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළා.


වයස අවුරුදු 80 ක පිරිමි පුද්ගලයකු වන මෙම රෝගියා I.D.H රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා. මෙම රෝගියා  දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවයි සඳහන්.