තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව148 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (02) පෙරවරුවේ 11.30 වසංගත රෝග…
View More කොරෝනා ආසාදිතයින් ගණන 148ක් දක්වා ඉහළටCategory: Local
ලංකාවේ තුන්වන කොරෝනා මරණයත් වාර්තා වෙයි
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ. අයි.ඩී.එච්. රෝහලේ දී ඊයේ(01) රාත්‍රීයේ දී එම පුද්ගලයා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මියගොස්…
View More ලංකාවේ තුන්වන කොරෝනා මරණයත් වාර්තා වෙයිතවත් කොරෝනා රෝගීන් 3 ක් සුවය ලබා ගෙදර යයි
කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් සම්පූර්ණ සුවය ලබා අද(01) සවස පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ගණන 21 ක් වෙයි.
View More තවත් කොරෝනා රෝගීන් 3 ක් සුවය ලබා ගෙදර යයිකොරෝනා සුව වු තවත් කෙනෙක් ගෙදර යයි
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස…
View More කොරෝනා සුව වු තවත් කෙනෙක් ගෙදර යයිතවත් කොරෝනා අසාදිතයන් 10 දෙනෙකු හමුවෙයි – 132ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 132ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
View More තවත් කොරෝනා අසාදිතයන් 10 දෙනෙකු හමුවෙයි – 132ක් දක්වා ඉහළටඇවිගන් ඖෂධ පෙති 5000ක් දිවයිනට
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයෙන් පරිත්‍යාග කෙරුණු ‘ඇවිගන්’ නමැති ඖෂධ පෙති 5000 ක් මෙරටට ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි. එහි සභාපති විශේෂඥ…
View More ඇවිගන් ඖෂධ පෙති 5000ක් දිවයිනටමීගමුව වසාදැමේ
මීගමුව රෝහලේදී ඊයේ දිනයේ් ජීවිතක්ෂයට පත් වූ නව කොරෝනා ආසාදිතයා පදිංචිව සිටි මීගමුව පෝරුතොට ප්‍රදේශය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.
View More මීගමුව වසාදැමේකොරෝනා රොගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි
තවත් කොරෝනා රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. මේ අතර මෙරටින් වාර්තා වන, නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 122 දක්වා ඉහළ ගියේ…
View More කොරෝනා රොගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයිනීති විරෝධීව ගමන් ගන්නා වාහන වසංගතය පහව යන තෙක් පොලීසියේ
තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන්…
View More නීති විරෝධීව ගමන් ගන්නා වාහන වසංගතය පහව යන තෙක් පොලීසියේමෙරට ලාබාලතම කොරෝනා ආසාදිත බිළිඳා හඳුනාගැනේ
මෙරටින් වාර්තා ලාබාලතම කොරෝනා ආසාදිත බිළිඳා හලාවත ප්‍රදේශයෙන් හදුනාගෙන තිබේ. ඒ අනුව එම බිළිද ඇතුළු පවුලේ 5 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් බවට තහවුරු වී ඇති…
View More මෙරට ලාබාලතම කොරෝනා ආසාදිත බිළිඳා හඳුනාගැනේ
