මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු හඳුනාගෙන තිඛෙනවා. මේ වනවිට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,153 දක්වා ඉහල යනු ඇති.
View More කොරෝනා ආසාදිතයන් ගණන නැවතත් ඉහළටCategory: Local
රාජසන්තක කළ මෝටර් රථ ආරක්ෂක හමුදාව සහ රාජ්‍ය ආයතන වලට
රේගුව බාරයට ගෙන රාජසන්තක කළ මෝටර් රථ ආරක්ෂක හමුදාව සහ රාජ්‍ය ආයතන වෙත මුදාහැරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ…
View More රාජසන්තක කළ මෝටර් රථ ආරක්ෂක හමුදාව සහ රාජ්‍ය ආයතන වලටකන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 57කට කොරෝනා ආසාදනය වෙයි
කන්දකාඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 56 දෙනෙකුට කොරෝනා අසාදනය වි ඇති බව හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂණ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. රැදවියන් හා…
View More කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 57කට කොරෝනා ආසාදනය වෙයිවැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 315 ට කොරෝනා නෑ
වැලිකඩ බන්ධනාගාරයේ PCR පරීක්ෂාවට ලක්කළ රැඳවියන් 315 දෙනාට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
View More වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 315 ට කොරෝනා නෑකැනඩාවේ රැකියා ලබාදෙනවා කියා මුදල් වංචාවක් කළ ඉන්දීය ජාතිකයෙකු මාට්ටු
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියක අධික මූල්‍ය වංචාවක් කළ ඉන්දීය ජාතිකයෙකු බම්බලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ක්‍රියාත්මක කළ…
View More කැනඩාවේ රැකියා ලබාදෙනවා කියා මුදල් වංචාවක් කළ ඉන්දීය ජාතිකයෙකු මාට්ටුදිස්ත්රික්ක 5කට නව විශ්වවිද්‍යාල 5ක්
දිස්ත්‍රික්ක 5ක නව විශ්වවිද්‍යාල ඉදිකිරීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ…
View More දිස්ත්‍රික්ක 5කට නව විශ්වවිද්‍යාල 5ක්නැවත දැනුම්දෙනතුරු වැලිකඩ වැසෙයි
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමග බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දමා තිබෙනවා.
View More නැවත දැනුම්දෙනතුරු වැලිකඩ වැසෙයිවැලිකඩින් හමුවු ආසාදිතයා සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 600ක් PCR පරීක්ෂණයට
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (07) නිවේදනය කළේය. සෞඛ්‍ය අංශ පවසන්නේ, ඔහුට රෝගය ආසාදනය වූ මූලාශ්‍ර සොයා…
View More වැලිකඩින් හමුවු ආසාදිතයා සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 600ක් PCR පරීක්ෂණයටකොරෝනා සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළට – 112ක් පමණයි ප්‍රතිකාර ලබන්නේ
කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙ වන විට මෙරට…
View More කොරෝනා සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළට – 112ක් පමණයි ප්‍රතිකාර ලබන්නේමංගල උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස වැඩි කිරීමට අවසර
මංගල උත්සව සඳහා සහභාගී වන පිරිස් උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 50 පිරිසක් හෝ උපරිම සහභාගී වන පිරිස 300 දක්වා සහභාගී කරවීමට අවසර ලබා දී…
View More මංගල උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස වැඩි කිරීමට අවසර
