කොරෝනා හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් අද සිට යළි ආරම්භ වේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව අදියර 3…
View More දහම් පාසල් අද සිට යළි ඇරඹේCategory: Local
වැසි තත්ත්වය තව දුරටත්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, නැගෙනහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම…
View More වැසි තත්ත්වය තව දුරටත්මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2500 ඉක්මවයි
මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2500 ඉක්මවා ගොස් තිබේ. ඊයේ (11) දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 57 දෙනාත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2511ක් දක්වා ඉහළ…
View More මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2500 ඉක්මවයිනියොමාල් රංගජීව මාධ්‍යවේදියාගෙන් සමාව අයදී පින්සෙන්ඬූ වෙයි
කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ මාධ්‍යවේදියෙකුට තමාගෙන් සිදුවූ බාධාව සම්බන්ධයෙන් කාරුණිකව සමාව ඉල්ලා සිටින බව පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව පවසනවා. පොලිස් මූලස්ථානයේ පිහිටි බස්නාහිර පළාත්…
View More නියොමාල් රංගජීව මාධ්‍යවේදියාගෙන් සමාව අයදී පින්සෙන්ඬූ වෙයිඑංගලන්තයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
එංගලන්තයේ රැදී සිටි ශ්‍රි ලාංකිකයන් 234 දෙනෙකු රැගෙන ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (11) උදෑසන ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත…
View More එංගලන්තයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනටනියෝමාල් රංගජීව මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි
වැඩ තහනමට ලක්ව සිට යළි සේවයේ පිහිටුවා ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා, කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියෙකුට තර්ජනය කර,…
View More නියෝමාල් රංගජීව මාධ්‍යවේදියෙක් ඇදගෙන යයිතවත් කෝරෝනා රෝගීන් 87 ක් හමුවෙයි
කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 87 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ වන විට එම ස්ථානයෙන් හඳුනා ගෙන…
View More තවත් කෝරෝනා රෝගීන් 87 ක් හමුවෙයිකොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2447 දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පාකිස්ථානයේ සිට පැමිණි එක් පුද්ගලයෙකු හා ඉන්දියාවේ සිට පැමිණි 9 දෙනෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන…
View More කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2447 දක්වා ඉහළටරුසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට
රුසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මොස්කව් නුවර සිට අද (10) දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ…
View More රුසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනටනාවික හමුදාවේ 895කට සුවයි
නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 895ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, එක් නාවික හමුදා සාමාජිකයෙක් සුවය ලබා “IDH“ රෝහලින් ප්‍රතිකාර ලබා…
View More නාවික හමුදාවේ 895කට සුවයි
