තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් තිබේ.
View More මෙරට සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 2001ක් දක්වා ඉහළටCategory: Local
සුව වු නාවිකයන් සංඛ්‍යාව 899 දක්වා ඉහළට
නාවික හමුදාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 899 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් නාවික සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා පිට ව…
View More සුව වු නාවිකයන් සංඛ්‍යාව 899 දක්වා ඉහළටකිසිම නිවාඩුවක් හෝ ඇදිරිනිතියක් පැනවෙන්නේ නැත – අසත්‍ය තොරතුරු වලට රැවටෙන්න එපා
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග එය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන…
View More කිසිම නිවාඩුවක් හෝ ඇදිරිනිතියක් පැනවෙන්නේ නැත – අසත්‍ය තොරතුරු වලට රැවටෙන්න එපාසුවය ලැබු ආසාදිතයින් ගණන 1988ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1988ක් දක්වා ඉහළ ගොස් තිබේ.…
View More සුවය ලැබු ආසාදිතයින් ගණන 1988ක් දක්වා ඉහළටඅදත් වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද…
View More අදත් වැසිකන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 14කට කොරෝනා
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 14 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය. ඔවුන් එම මධ්‍යස්ථායේ විවිධ රාජකාරීන්වල නිරතවුවන්ය. ඒ අනුව මෙරට…
View More කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 14කට කොරෝනාවිදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම අත්හිටුවයි
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම හෙට (14) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ නිරෝධායන…
View More විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම අත්හිටුවයිරත්නපුරයෙන් කොරෝනා ආසාදිතයන් තිදෙනෙක්
රත්නපුරයෙන් ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් හමු වී තිබෙනවා. ඒ අනුව රත්නපුරේ පුද්ගලින් 60 දෙනෙක් නිරෝධායනයට ලක් කර ඇති අතර එක් ආසාදිතයෙක් සීවලී-ඇලෝසියස් පාසල් වලටත්…
View More රත්නපුරයෙන් කොරෝනා ආසාදිතයන් තිදෙනෙක්හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමෙයි
හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
View More හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමෙයිවෙඩි තැබීමේ සිද්ධියට පොලිසියේ 03කගේ වැඩ තහනම්
මොරටුව ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ධීවරයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. මෙසේ වැඩ තහනමකට ලක්ව ඇත්තේ පොලිස්…
View More වෙඩි තැබීමේ සිද්ධියට පොලිසියේ 03කගේ වැඩ තහනම්
