දිවයින පුරා ක්‍රියාත්මක සියලුම බෞද්ධ දහම් පාසැල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ඒ බව පැවසීය.
View More සියලුම බෞද්ධ දහම් පාසැල්වලට නිවාඩුCategory: Local
ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් කිසිම වෙනසක් නෑ
මේ මස පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් මහතා ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ,…
View More ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් කිසිම වෙනසක් නෑදිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69ට කොරෝනා
දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන්…
View More දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69ට කොරෝනාහෙට සිට බස් රථවල මගීන් ප්‍රවාහනය ආසන ගණනට පමණයි
නැවත දැනුම් දෙන තුරු හෙට සිට බස් රථවල මගීන් ප්‍රවාහනය ආසන ගණනට පමණයි සෑම මොහොමතක මුඛ ආවරණ පැළද සිටින්න
View More හෙට සිට බස් රථවල මගීන් ප්‍රවාහනය ආසන ගණනට පමණයිකැලණිය විශ්වවිද්‍යාලය සතියකට වසා දැමේ
කැලණිය විශ්වවිද්‍යාලය සහ යක්කල පිහිටි වික්‍රමආරච්චි අයුර්වේද විද්‍යායතනය හෙට (05) සිට වසා සතියකට වසා දැමීමට තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ නේවාසිකාගාරවල…
View More කැලණිය විශ්වවිද්‍යාලය සතියකට වසා දැමේදිවයින පුරා පාසැල් හෙට සිට නිවාඩු
දිවයින පුරා පාසැල්වල දෙවන වාරයේ නිවාඩුව හෙට (05) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. මීට පෙර දෙවන වාරයේ පාසැල් නිවාඩුව ලබා දීමට තීරණය…
View More දිවයින පුරා පාසැල් හෙට සිට නිවාඩුගම්පහ දිස්ත්‍රික්කයේ සියලු උපකාරක පන්තිවලට හෙට සිට නිවාඩු
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල්, පිරිවෙන් සහ පෞද්ගලික උපකාරක පන්තිවලට හෙට (05දා) සිට නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා. හෙට සිට…
View More ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු උපකාරක පන්තිවලට හෙට සිට නිවාඩුලංකාවට ගෙන්වූ සුඛෝපභෝගී වාහන 300ක් රේගු භාරයට
ශ්‍රී ලංකාවට ගෙන්වූ සුඛෝපභෝගී වාහන 300ක් පමණ රේගු භාරයට ගෙන තිබෙනවා. ඒ, කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු පැනවුනු ආනයන පාලන රෙගුලාසි උල්ලංඝනය කරමින් ලංකාවට ගෙන්වීම හේතුවෙන්.…
View More ලංකාවට ගෙන්වූ සුඛෝපභෝගී වාහන 300ක් රේගු භාරයටකොරෝනා ආසාදිතයින් 3254 දෙනෙකු පූර්ණ සුවය ලබයි – 128 රෝහල්ගතව ප්‍රතිකාර ගනී
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3395 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (03) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 7 දෙනාත් සමගය. එම ආසාදිතයින් 7 දෙනා අතර කුවෙට්හි…
View More කොරෝනා ආසාදිතයින් 3254 දෙනෙකු පූර්ණ සුවය ලබයි – 128 රෝහල්ගතව ප්‍රතිකාර ගනීමිනුවන්ගොඩට සහ දිවුලපිටියට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය
දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන තිබේ. ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා…
View More මිනුවන්ගොඩට සහ දිවුලපිටියට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය
