රැකියා විරහිතභාවය හා ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට පුද්ගලයින් විශාල පිරිසක් සියදිවි නසාගන්නා බවට අනාවරණය වි තිබේ. රටේ පිරිමි පුද්ගලයන් වැඩි පිරිසක් ආර්ථික හා රැකියා අර්බුධ…
View More මෙරට පිරිමි පුද්ගලයන් වැඩි පිරිසක් සියදිවි නසාගන්නා බවට අනාවරණය වෙයිCategory: Local
සමහර විට ගුවන් තොටුපළ විවෘත කිරීම 2021 ද විය හැක
මෙරට කොවිඩ් කමිටුව හෝ සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ නම් ඕනෑම අවස්ථාවක කටුනායක ගුවන් තොටුපළ විවෘත කළ හැකි වුවත් ලොව පවතින තත්ත්වය හමුවෙ ගුවන් තොටුපළ විවෘත…
View More සමහර විට ගුවන් තොටුපළ විවෘත කිරීම 2021 ද විය හැකහැටන් බස් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන් තුවාල ලැබූ ගණන ඉහළට
හැටන් ඩයගම මාර්ගයේ “පොඩයිස්වත්ත” එන්සි කොටසේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන් අද (02) අලුයම සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ පාසැල් ළමුන් ඇතුළු පුද්ගලයින් සංඛ්‍යාව 51ක් දක්වා…
View More හැටන් බස් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන් තුවාල ලැබූ ගණන ඉහළටදවසකට කාන්තාවන් 10ක් පියයුරු පිළිකා රෝගීන් බව හැදුණා ගැනේ
වාර්ෂිකව මෙරටින් වාර්තාවන පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව සීඝ්රයෙන් වර්ධනය වෙමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි. එහි අධ්යක්ෂ විශේඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය…
View More දවසකට කාන්තාවන් 10ක් පියයුරු පිළිකා රෝගීන් බව හැදුණා ගැනේපහ ශ්‍රේණි ශිෂ්‍යත්ව මේ මස 11 වැනි ඉරිදා පැවැත්වීමට සියල්ල සුදානම්
දිවයින පුරා පාසල්වල පහ ශ්‍රේණියේ සිසුන්ට වාර්ෂිකව පවත්වනු ලබන පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය මෙවර 2020 ඔක්තෝබර් මස 11 වැනි ඉරිදා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව…
View More පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව මේ මස 11 වැනි ඉරිදා පැවැත්වීමට සියල්ල සුදානම්හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් මාට්ටු
ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අක්කරපත්තු, ඔළුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අක්කරපත්තු පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු…
View More හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් මාට්ටුටෙනිසන් කුරේගේ අවසන් කටයුතු අද මොරටුවේදී
ලාංකීය සිනමාවේ ප්‍රහසන රංගනයට නවමානයක් එක්කළ ප්‍රවීණ සිනමා හා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද මොරටුවේදී සිදු…
View More ටෙනිසන් කුරේගේ අවසන් කටයුතු අද මොරටුවේදීවප්පුර පසළොස්වක පොහොය දිනය අදයි
වප්පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ. වස් පවාරණය කොට කඨින චීවර පූජාව සිදුකරණ පොහොය දිනය ලෙස සැලකෙන වප්පුර පසලොස්වක පොහොය දිනය මෙරට බෞද්ධ…
View More වප්පුර පසළොස්වක පොහොය දිනය අදයිඔක්තෝබර් 09 වන සිකුරාදායින් පාසල් දෙවන වාරය අවසන් වෙයි
රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝබර් 09 වන සිකුරාදායින් අවසන් වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දෙවැනි පාසල්…
View More ඔක්තෝබර් 09 වන සිකුරාදායින් පාසල් දෙවන වාරය අවසන් වෙයිටෙනීගේ දේහය ඉදිරිපිටදී බන්දු සංවේදී වූ මොහොත
අභාවප්‍රාප්ත ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මොරටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට කලාකරුවන් සහ දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් පැමිණියා.…
View More ටෙනීගේ දේහය ඉදිරිපිටදී බන්දු සංවේදී වූ මොහොත
