ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල්, පිරිවෙන් සහ පෞද්ගලික උපකාරක පන්තිවලට හෙට (05දා) සිට නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා.
හෙට සිට සිකුරාදා දක්වා මෙසේ පාසල් හා උපකාරක පන්ති වසා දැමීමට තිරණය කර තිබේ.

You cannot copy content of this page : News Buwa