සීදූවටත් පොලිස් ඇඳිරිනීතිය

සීදූව පොලිස් බල ප්‍රදේශයට ද ඇඳිරිනීතිය පැනවීමට තීරණය කළ බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

View More සීදූවටත් පොලිස් ඇඳිරිනීතිය

ඇතැම් ප්‍රදේශ වලට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම සහ වයඹ පළාත්වල සිහින් වැසි ඇතිවිය…

View More ඇතැම් ප්‍රදේශ වලට වැසි

මහජනතාව එක්රැස් වන කටයුතු සියලුම ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු තහනම්

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් 19 රෝගීන් හේතුවෙන් ඇති වු තත්ත්වය පාලනය කිරීමට මහජනතාව එක්රැස් වන කටයුතු සිදුනොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. ඒ අනුව,…

View More මහජනතාව එක්රැස් වන කටයුතු සියලුම ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු තහනම්

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 708ක් දක්වා ඉහළට

කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.…

View More මිනුවන්ගොඩ කොරෝනා පොකුර 708ක් දක්වා ඉහළට

ගම්පහ දුම්රිය ස්ථානයෙන් පසු වේයන්ගොඩ දක්වා දුම්රිය නතර නොකරයි

පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ දුම්රිය ස්ථානයෙන් පසු  වේයන්ගොඩ දක්වා වන දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නතර නොකර ධාවනය කරවීමට පියවර ගෙන තිබේ.…

View More ගම්පහ දුම්රිය ස්ථානයෙන් පසු වේයන්ගොඩ දක්වා දුම්රිය නතර නොකරයි

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කළ අයෙක් අත්අඩංගුවට

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

View More කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කළ අයෙක් අත්අඩංගුවට

කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 321ක් දක්වා ඉහළට

දිවුලපිටිය කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 321ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම සියලූම ආසාදිතයින් අදාළ පෞද්ගලික ඇඟලුම් ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයින් වන බව…

View More කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 321ක් දක්වා ඉහළට

දිවයිනටම ඇඳිරි නීතිය නෑ

රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින ප්‍රචාර වලට නොරැවටෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. රට පුරා ඇඳිරි නීතිය පනවා නොමැති…

View More දිවයිනටම ඇඳිරි නීතිය නෑ

ඇඟලුම් කම්හලේ තවත් දෙදෙනෙකුට කොරෝනා

දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ තවත් ආශ්‍රිතයින් 02 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති…

View More ඇඟලුම් කම්හලේ තවත් දෙදෙනෙකුට කොරෝනා

දිවුලපිටිය ප්‍රදේශයේ පාසල් ළමුන් 1300 නිරෝධායනයට

දිවුලපිටිය ප්‍රදේශයේ පාසල් ළමුන් 1300කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.…

View More දිවුලපිටිය ප්‍රදේශයේ පාසල් ළමුන් 1300 නිරෝධායනයට