කැලණිය විශ්වවිද්‍යාලය සතියකට වසා දැමේ

කැලණිය විශ්වවිද්‍යාලය සහ යක්කල පිහිටි වික්‍රමආරච්චි අයුර්වේද විද්‍යායතනය  හෙට (05) සිට වසා සතියකට වසා දැමීමට තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ නේවාසිකාගාරවල සිසුන්ට ද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දී ඇති බවය.