ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ති‍්‍රක්කයේත් පස්වරු 02 න් පසුව…
View More ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසිCategory: Local
මෙරට කොරෝනා ආසාදිතයින් 7000 ඉක්මවයි
තවත් කොරෝනා ආසාදිතයින් 256 දෙනෙක් හඳුනාගත් බව මීට සුළු මොහොතකට පෙර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සේවකයින් 39 දෙනෙක්, සහ ආශ්‍රිතයින් 217 දෙනෙක්…
View More මෙරට කොරෝනා ආසාදිතයින් 7000 ඉක්මවයිදිවයින පුරා ඇඳිරි නිතිය පැනවීමක් නැහැ
සති අන්තයේ දිවයින පුරා ඇඳිරි නිතිය පැනවීමක් සිදු නොකරන බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. දැනටමත් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වල…
View More දිවයින පුරා ඇඳිරි නිතිය පැනවීමක් නැහැරත්නපුර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් හමුවෙයි
රත්නපුර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් අට දෙනෙක් අද (23) වනවිට හමුවී ඇති අතර ඉන් තිදෙනෙක් පෑලියගොඩ මාලූ වෙළද සංකීර්ණයේ පොකුරට සම්බන්ධ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා…
View More රත්නපුර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් හමුවෙයිමාතර හෙට්ටිවීදියෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවෙයි
මාතර හෙට්ටිවීදිය ප්‍රදේශයේ මාළු වෙළෙඳසැළක හිමිකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. අදාළ ව්‍යාපාරිකයා පසුගිය 16 වනදා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට පැමිණ ඇති බවයි වැලිගම මහජන සෞඛ්‍ය…
View More මාතර හෙට්ටිවීදියෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවෙයිහෝමාගමින් හමු වූ කොරෝනා අසාදිතයා මාළු වෙළෙඳසැළක හිමිකරුවෙක්
හෝමාගම ප්‍රාදේශිය සභාවට අයත් වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳසැළෙහි හිමිකරු කොවිඩ් 19 ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ. එම පුද්ගලයා ආසාදිතයෙක් බවට අනාවරණය වීමත් සමග වෙළෙඳසැළ වසා දැමීමට…
View More හෝමාගමින් හමු වූ කොරෝනා අසාදිතයා මාළු වෙළෙඳසැළක හිමිකරුවෙක්චීන රජයෙන් ලංකාවට PCR පරීක්ෂණ කට්ටල තොගයක්
මෙරට කොවිඩ් -19 රෝගීන් හඳුනාගැනීම සඳහා චීන රජය විසින් PCR පරීක්ෂණ කට්ටල 25,000ක් ශ්‍රී ලංකාවට ප්රදානය කර තිබේ. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත්…
View More චීන රජයෙන් ලංකාවට PCR පරීක්ෂණ කට්ටල තොගයක්14 වන කොවිඩ් මරණය වාර්තා වේ
ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති. එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි…
View More 14 වන කොවිඩ් මරණය වාර්තා වේමට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටියට ඇඳිරි නීතිය
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 05කට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ…
View More මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටියට ඇඳිරි නීතියලංකාවේ වැඩිම කොරෝනා පොකුර මිනුවන්ගොඩින් – 2500 ඉක්මවයි
මිනුවන්ගොඩ හා ඒ ආශ්රිත පොකුරේ සමස්ථ ආසාදිතයන් ගණන 2,510ක් වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාව තුල…
View More ලංකාවේ වැඩිම කොරෝනා පොකුර මිනුවන්ගොඩින් – 2500 ඉක්මවයි
