සති අන්තයේ දිවයින පුරා ඇඳිරි නිතිය පැනවීමක් සිදු නොකරන බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
දැනටමත් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වල පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ

