ලංකාවේ වැඩිම කොරෝනා පොකුර මිනුවන්ගොඩින් – 2500 ඉක්මවයි

මිනුවන්ගොඩ හා ඒ ආශ්‍රිත පොකුරේ සමස්ථ ආසාදිතයන් ගණන 2,510ක් වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාව තුල වාර්තාගත වැඩිම කොරෝනා ආසාදිත පොකුර මෙය බව සඳහන්.