මාතර හෙට්ටිවීදිය ප්‍රදේශයේ මාළු වෙළෙඳසැළක හිමිකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.
අදාළ ව්‍යාපාරිකයා පසුගිය 16 වනදා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට පැමිණ ඇති බවයි වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එම් මාලක නුවන් මහතා සඳහන් කළ තිබෙන්නේ.
අනතුරුව පසුගිය 21 වනදා ඔහුට කළ PCR පරීක්ෂණයකින් ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

