ශ්‍රී ලංකාවේ සිදුවූ 16 වැනි කොවිඩ් -19 මරණය වාර්තා වී තිබේ. එසේ මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර…
View More 16 වන කොරෝනා මරණය වාර්තා වෙයිCategory: Local
කොළබ – බදුල්ල බස් රථයේ පැමිණි පුද්ගලයෙකුට කොරෝනා
බණ්ඩාරවෙල හාලි-ඇල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙක් හමු වී තිබෙනවා. ඔහු පැමිණි ලංගම කොළබ – බදුල්ල බස් රථයේ පැමිණි සියළු දෙනා ද නිරෝදායනය කර තිබෙනවා
View More කොළබ – බදුල්ල බස් රථයේ පැමිණි පුද්ගලයෙකුට කොරෝනාකළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6කට කොරෝනා
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල ) කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය රෝහල් කාර්ය මණ්ඩලයේ සිටින…
View More කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6කට කොරෝනාකොටුව,පිටකොටුව,බොරැල්ල,වැලිකඩ 6 සිට ඇඳිරි නීතිය
කොටුව,පිටකොටුව,බොරැල්ල,වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
View More කොටුව,පිටකොටුව,බොරැල්ල,වැලිකඩ 6 සිට ඇඳිරි නීතියඅද තැනින් තැන ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් යාපනය, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව අද…
View More අද තැනින් තැන ගිගුරුම් සහිත වැසිහැටන් මහජන වෙළදපොල හුදකලා කරයි
පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලෙන් හැටන් නගරයට මත්ස්‍යයන් රැගෙනවිත් අලෙවි කල මත්ස්‍ය වෙළෙන්දෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණයෙන් තහවුරු විමත් සමග හැටන් මහජන…
View More හැටන් මහජන වෙළදපොල හුදකලා කරයිදැනට ලංකාවේ කොරෝනා තොරතුරු – පිවිසෙන්න
ලංකාවේ මේ වන විට පවතින කොවිඩ් පොකුරු දෙක වන පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හා දිවුලපිටිය පොකුරෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන 4050 ක් දක්වා වර්ධනය වී…
View More දැනට ලංකාවේ කොරෝනා තොරතුරු – පිවිසෙන්නගොතටුව සහ මුල්ලේරියාවට රාත්‍රී 7 සිට ඇඳිරි නීතිය
අද රාත්‍රී 7 සිට නැවත දැනුම් දෙනතුරු ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවෙන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
View More ගොතටුව සහ මුල්ලේරියාවට රාත්‍රී 7 සිට ඇඳිරි නීතියදියතලාවේ කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවෙයි
දියතලාව ආයූර්වේදය ආසන්නයේ ඇති මත්ස්‍ය අලෙවිසැලක දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. මේ අනුව ඔවුන්ගෙ ආශ්‍රිතයන් සොයා සෞඛය අංශ මේ වන පරීක්ෂණ පවත්වමින් පවතී.
View More දියතලාවේ කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවෙයි15වන කොරෝනා මරණය වාර්තා වේ
මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද (24) වාර්තා විය. කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට…
View More 15වන කොරෝනා මරණය වාර්තා වේ
