ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව පසුගිය 3 වනදා සිට මේ දක්වා කාලය…
View More ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 83 දෙනෙකු අත්අඩංගුවටCategory: Local
කළුතර දිස්ත්‍රිකයේ ගම්මාන 5ක් හුදකලා කෙරේ
කළුතර දිස්ත්‍රිකයේ ගම්මාන 5ක් නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කෙරේ. අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගොරක්ගොඩ,බේරගම,දාපිලිගොඩ,කැකලන්දර උතුර සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බෙල්ලන…
View More කළුතර දිස්ත්‍රිකයේ ගම්මාන 5ක් හුදකලා කෙරේබස්නාහිර පළාතේ පොලිස් නිලධාරිනියක් සහ දෙදෙනෙකුට කොරෝනා
බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සේවය කළ තවත් පොලිස් නිලධාරිනියක් ඇතුළු දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඔවුන් කෑගල්ල සහ…
View More බස්නාහිර පළාතේ පොලිස් නිලධාරිනියක් සහ දෙදෙනෙකුට කොරෝනාඅද රාත්‍රී 10.00 සිට සඳුදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය
අද (21) රාත්‍රී 10.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායනය ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මෙම…
View More අද රාත්‍රී 10.00 සිට සඳුදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතියතාවකාලිකව වසා දැමු කොටුව පොලීසිය නැවත විවෘත කෙරේ
නව කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීමත් සමග තාවකාලිකව වසා දැමුණු කොළඹ කොටුව පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර තිබේ. විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව අද…
View More තාවකාලිකව වසා දැමු කොටුව පොලීසිය නැවත විවෘත කෙරේපෑලියගොඩ මාළු වෙළෙඳුන් 46කට කොරෝනා
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. පසුගියදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලට අනුව මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන්…
View More පෑලියගොඩ මාළු වෙළෙඳුන් 46කට කොරෝනාමාකඳුරේ මඳුෂ්ගේ සිරුර – බිරිඳ විසින් හඳුනා ගනී
අද (20දා) අලුයම මාළිගාවත්තේදී වෙඩි වැදී මිය ගිය සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ මෘත ශරීරය පිළිබඳව මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන බවත් පශ්චාත්…
View More මාකඳුරේ මඳුෂ්ගේ සිරුර – බිරිඳ විසින් හඳුනා ගනීඇඳිරිනීතිය හේතුවෙන් ගම්පහ අයට රුපියල් 5000 දීමනාව අද සිට
නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රිකයේ ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000 දීමනාව අද දිනයේ සිට ලබා දීමට රජය සැලසුම් කර තිබේ.…
View More ඇඳිරිනීතිය හේතුවෙන් ගම්පහ අයට රුපියල් 5000 දීමනාව අද සිටරෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි බිළිඳියකට හා මවට කොරෝනා
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු 2ක දැරියකට සහ ඇයගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.…
View More රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි බිළිඳියකට හා මවට කොරෝනාමාකඳුරේ මධුෂ් වෙඩි වැදී මරුට
මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව තිබේ.…
View More මාකඳුරේ මධුෂ් වෙඩි වැදී මරුට
