තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඔහු ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා…
View More හිස්බුල්ලා සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් ජීවිතක්ෂයටCategory: International
හමාස් නායකයා ජීවිතක්ෂයට
හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සහ ඔහුගේ ආරක්ෂකයෙකු රැඳී සිටි ගොඩනැගිල්ලට පහර…
View More හමාස් නායකයා ජීවිතක්ෂයටපුද්ගලයන් 11න් එකක් කුසගින්නේ
ලොව ජනගහණයෙන් මිලියන 733 ක් එනම්, පුද්ගලයින් 11 දෙනෙකුගෙන් එක් අයෙකු කුසගින්නේ පසුවන බවට නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. ඒ, එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතන පහක්…
View More පුද්ගලයන් 11න් එකක් කුසගින්නේමෝදි යුක්රේනයට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අගෝස්තු මාසයේ යුක්රේනයේ කියෙව් වෙත සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2022 දී රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව මෝදී…
View More මෝදි යුක්රේනයටස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු පහළට
ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු 20% සිට 15% දක්වා පහත දැමීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. නරේන්ද්‍ර මෝදිගේ නව සන්ධාන රජය ඉදිරිපත් කළ මංගල…
View More ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු පහළටඋතුරු කොරියාවේ කුණු බැලුමක් දකුණු කොරියානු අගනුවරට වැටෙයි
කසළ සහිත උතුරු කොරියාවේ බැලූන් කිහිපයක් යළිත් වතාවක් දකුණු කොරියාවේ සෝල් හි ජනාධිපති සංකීර්ණ ක්‍රීඩාංගණයට ගසාගෙනවිත් තිබෙනවා. දකුණු කොරියාවේ රසායනික, ජීව විද්‍යාත්මක සහ විකිරණ (යුද)…
View More උතුරු කොරියාවේ කුණු බැලුමක් දකුණු කොරියානු අගනුවරට වැටෙයිනීපා වෛරසය හේතුවෙන් කේරලේ හදිසි තත්ත්වයක්
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ නීපා වෛරසය ආසාදනය වීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන් බවයි…
View More නීපා වෛරසය හේතුවෙන් කේරලේ හදිසි තත්ත්වයක්ඉන්දියානු ප්‍රාන්තයක් සංචාරකයන්ට කුණු මල්ලක් අනිවාර්යය කරයි
උතුරු-නැගෙනහිර ඉන්දීය ප්‍රාන්තයට ඇතුළු වන සියලුම සංචාරක වාහන සඳහා විශාල කුණු බෑගයක් රැගෙන යාම අනිවාර්යය කිරීමට සිකිම් ප්‍රාන්තය තීරණය කර තිබෙනවා. පාරිසරික තිරසාරත්වයේ ඉලක්කය සපුරා…
View More ඉන්දියානු ප්‍රාන්තයක් සංචාරකයන්ට කුණු මල්ලක් අනිවාර්යය කරයිබයිඩන් ජනපති සටනෙන් පසු බසී
එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කර තිබෙනවා. තම පක්ෂයේ සහ රටේ යහපත ගැන සිතා තමා එම තීරණය ගත්…
View More බයිඩන් ජනපති සටනෙන් පසු බසීඊශ්රායලය යේමනයටත් පහර දෙයි
ඊශ්‍රායලය තවත් රටකට ගුවන් ප්‍රහාර එල්ලකළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. එහි සඳහන් වන්නේ යේමන යේ හූති කැරළිකරුවන් ගේ පාලනයේ පවතින හොඩේයිඩා වරාය ට එසේ…
View More ඊශ්‍රායලය යේමනයටත් පහර දෙයි
