ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අගෝස්තු මාසයේ යුක්රේනයේ කියෙව් වෙත සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2022 දී රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව මෝදී යුක්රේනයේ සංචාරයක නිරත වන පළමු අවස්තාව මෙය වනවා.
මෙම වසර මුලදී යුක්රේන ජනාධිපති Volodymyr Zelensky අගමැති මෝදි සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ අතර තම රටට පැමිණෙන ලෙස එහි දී Zelensky ආරාධනයක් ද කර තිබෙනවා.

