සෑම මිනිත්තු 10 කට වරක්ම සමීප සහකරුවෙකු හෝ සමීපතම ඥාතියෙකු අතින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනාවරණය කරනවා . එසේම සෑම පැයකටම…
View More සෑම මිනිත්තු 10කට වරක්ම කාන්තාවක් තම පවුලේ අයගේ අතින්ම ජීවිතක්ෂයටCategory: International
Fengal නිසා චෙන්නායි ගුවන්තොටුපොළ වසා දමයි
Fengal සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද රාත්‍රී 07 දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් ගුවන් ගමන් වාර 20කට වැඩි…
View More Fengal නිසා චෙන්නායි ගුවන්තොටුපොළ වසා දමයිකැරළිකරුවන් සිරියාවේ ඇලපෝ නගරයේ වැඩි කොටසක බලය අල්ලා ගනී
සිරියාවේ කැරලිකාරුවන් රටේ දෙවන විශාලතම නගරය වන ඇලපෝහි වැඩි කොටසක පාලනය තමන් සතු කරගෙන තිබෙනවා. එක්සත් රාජධානිය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන Syrian Observatory…
View More කැරළිකරුවන් සිරියාවේ ඇලපෝ නගරයේ වැඩි කොටසක බලය අල්ලා ගනීලොව විශාලතම රන් නිධිය චීනයෙන්
ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී තිබෙනවා. එහි රත්තරන් මෙට්‍රික් ටොන් 1,000කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන…
View More ලොව විශාලතම රන් නිධිය චීනයෙන්දකුණු කොරියානු අගනුවරට දැඩි හිම පතනයක්
දකුණු කොරියාවේ අගනුවර වන සෝල් නගරයට මෙතෙක් වාර්තා වූ ඉහළම හිම පතනය මේ වසරේ නොවැම්බරයේ දී වාර්තා වී තිබෙනවා . මේ වන විට නගරය අවම…
View More දකුණු කොරියානු අගනුවරට දැඩි හිම පතනයක්ඇමරිකාවේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවයි
ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ණය ප්‍රමාණය ඉතිහාසයේ පළමු වරට ඩොලර් ට්‍රිලියන 36 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය ජූලි මස අවසානය විට එරට ණය ප්‍රමාණය ඩොලර්…
View More ඇමරිකාවේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවයිපාකිස්තාන විරෝධතාකරුවන් එරට අගනුවර රැස්වෙයි
දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර දෙසට ගමන් කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා . ඒ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස…
View More පාකිස්තාන විරෝධතාකරුවන් එරට අගනුවර රැස්වෙයිමෙතෙක් ලෝකයේ සිටි ධනවත්ම පුද්ගලයා බවට Elon Musk පත් වෙයි
ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන Elon Musk ලොව මෙතෙක් සිටි ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර තිබෙනවා . Forbes සඟරාව දක්වන්නේ ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර්…
View More මෙතෙක් ලෝකයේ සිටි ධනවත්ම පුද්ගලයා බවට Elon Musk පත් වෙයිBrooke Rollins ඇමරිකාවේ නව කෘෂිකර්ම ලේකම් ධූරයට
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාවේ කෘෂිකර්ම ලේකම් ලෙස බෲක් රෝලින් (Brooke Rollins) පත් කරගෙන තිබෙනවා. 52 හැවිරිදි රොලින්ස් ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූ…
View More Brooke Rollins ඇමරිකාවේ නව කෘෂිකර්ම ලේකම් ධූරයටතෙවන ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වෙලා – යුක්රේනයේ හිටපු හමුදා ප්‍රධානි
තුන්වන ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී ඇතැයි තමන් විශ්වාස කරන බව යුක්රේනයේ හිටපු හමුදා ප්‍රධානී Valery Zaluzhny පවසනවා . රුසියානු යුක්රේන ගැටුමට, රුසියානු මිත්‍ර පාක්ෂිකයින්ගේ…
View More තෙවන ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වෙලා – යුක්රේනයේ හිටපු හමුදා ප්‍රධානි
