ඉතාලියේ ජෙනොවා නුවර සුසාන භූමියක් නායයෑම නිසා මිනී පෙට්ටි 200කට අධික සංඛ්‍යාව මුහුදට වැටී තිබෙනවා. මෙම සුසාන භූමිය පිහිටි ස්ථානය අවට ප්‍රදේශය මුහුදු ඛාදනයට ලක්වීම…
View More ඉතාලියේ සුසාන භූමියක් නායයාමෙන් මිනී පෙට්ටි සිය ගණනක් මහ මුහුදට වැටෙයිCategory: International
නවසීලන්තය සතියකට වසා දමයි
නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නුවර සතියක කාලයක් වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් තීරණය කර තිබේ. ඔක්ලන්ඩ් නුවරින් නව කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීම හේතුවෙන් එම…
View More නවසීලන්තය සතියකට වසා දමයිභූමදානයට ඉඩ දුන් නිසා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ලංකාවට ස්තුතියි කරයි
කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම සදහා ශ්‍රී ලංකා ආණ්ඩුව ඉඩ ලබා දීම සම්බන්ධයෙන් තමන් ලංකා ආණ්ඩුවටත්, එහි නායකයන්ටත් ස්තූතිය පිරිනමන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්…
View More භූමදානයට ඉඩ දුන් නිසා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ලංකාවට ස්තුතියි කරයිඅඩු මුදලට ඉලෙක්ට්‍රික් කාර් එකක්
විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ සඳහා ලොව මේ වනවිට වැඩි ඉල්ලුමක් පවතී. එම වෙළෙඳපොළ ඉදිරියෙන් සිටින්නේ ටෙස්ලා සමාගමයි. නමුත් එම සමාගමේ නිෂ්පාදනය කරනු ලබන සුඛෝපභෝගී…
View More අඩු මුදලට ඉලෙක්ට්‍රික් කාර් එකක්මාරාන්තික කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුවෙයි
වඩාත් වේගයෙන් පැතිර යා හැකි මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුව තිබේ. එක්සත් රාජධානියෙන් පළමුවරට හමුවූ වේගවත් කොවිඩ් විකෘති ප්‍රභේදය සහ කැලිෆෝනියාවෙන් හඳුනාගත් තවත් කොවිඩ්…
View More මාරාන්තික කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුවෙයිලොවටම කොවිඩ් එන්නත් බෙදන කොවැක්ස් ක්‍රියාන්විතයට ධනවත් රටවලින් විශාල මූල්‍ය පරිත්‍යාගයක්
ලොව කොවිඩ් -19 වසංගතය පාලනයට දියයුතු සහාය වේගවත් කිරීමට ජී – 7 රාජ්‍ය නායකයින් එකඟ වී තිබේ. අමෙරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ජපානය, කැනඩාව සහ…
View More ලොවටම කොවිඩ් එන්නත් බෙදන කොවැක්ස් ක්‍රියාන්විතයට ධනවත් රටවලින් විශාල මූල්‍ය පරිත්යාගයක්ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයේ ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබේ. විදෙස් වාර්තා පවසන්නේ ඉන් පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවය. ජපානයේ ෆුකුෂිමා වෙරළ…
View More ජපානයේ ප්‍රබල භූ කම්පනයක්කොවිඩ් ආසාදිතව සුවය ලැබූ අයට එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත්
කොවිඩ් – 19 ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ට එක් එන්නත් මාත්‍රාවක් පමණක් දීම ප්‍රමාණවත් බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසති. ඔවුන් පවසන්නේ, සුවය ලැබූවන්ගේ සිරුරේ කොවිඩ්…
View More කොවිඩ් ආසාදිතව සුවය ලැබූ අයට එන්නතේ එක මාත්‍රාවක් ප්රමාණවත්චීනය තුළ BBC News සේවය තහනම් කෙරේ
සිය රට තුළ BBC ලෝක සේවයේ විකාශන කටයුතු තහනම් කිරීමට චීනය පියවරගෙන තිබේ. කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ BBC ලෝක සේවයේ පුවත් වාර්තාකරණ කටයුතු සඳහා…
View More චීනය තුළ BBC News සේවය තහනම් කෙරේමුඛ ආවරණ දෙකක් පැලඳීමෙන් වැඩි ආරක්ෂාවක් – අමෙරිකානු වසංගත රෝග ආයතනය
මුඛ ආවරණ දෙකක් එක්වර පැලඳීමෙන් කොවිඩ් වෛරසයෙන් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකිවනු ඇතැයි අමෙරිකානු වසංගත රෝග ආයතනය පවසයි. ශල්‍ය මුහුණුආවරණයක් පැලඳ එය ආවරණය වන ලෙස රෙදිවලින්…
View More මුඛ ආවරණ දෙකක් පැලඳීමෙන් වැඩි ආරක්ෂාවක් – අමෙරිකානු වසංගත රෝග ආයතනය
