ඔස්ට්‍රේලියානු ප්‍රකට ලීග් රග්බි ක්‍රීඩකයෙකුගේ මළ සිරුරක් ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලාවක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔස්ට්‍රේලියානු ප්‍රකට ලීග් රග්බි ක්‍රීඩකයෙකුගේ…
View More අතුරුදන් වූ රග්බි ක්‍රීඩකයාගේ සිරුර හමුවෙයිCategory: International
තුර්ක කියේ පිපිරීමක්
උතුරු තුර්කියේ ගල්අඟුරු ආකරයක සිදුවූ පිපිරීමකින් 41 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා විය.
View More තුර්ක කියේ පිපිරීමක්රුසියානු ජනපතිගේ උපන්දිනය ට ලැබුණු ට්රැක්ටරය
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ 70වන ජන්ම දිනය නිමිත්තෙන් ඔහුට ට්‍රැක්ටරයක් ත්‍යාග ලෙස ලැබ තිබෙනවා. එම ත්‍යාගය ලබා දී ඇත්තේ පුටින් හිතවාදී බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින්.…
View More රුසියානු ජනපතිගේ උපන්දිනය ට ලැබුණු ට්රැක්ටරයරූපවාහිනී සහ දුරකථනවලට ඇබ්බැහි වීම ඉන්දියාවෙන් පාලනය කරයි
රූපවාහිනිය සහ ජංගම දුරකථන සඳහා ජනතාවගේ සිදුවන ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා ඉන්දියාවේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා…
View More රූපවාහිනී සහ දුරකථනවලට ඇබ්බැහි වීම ඉන්දියාවෙන් පාලනය කරයිඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක්
පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබඳ වාර්තා වේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, විදේශ අරමුදල් සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්විය හැකි බවයි.
View More ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක්රැප් ගායකයෙක් අභිරහස් ලෙස මරුට
ලොව ජනප්‍රිය රැප් ගායකයෙකු අභිරහස් ලෙස මියගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අතිශය ජනප්‍රිය Coolio ය. මියයනවිට ඔහු 59…
View More රැප් ගායකයෙක් අභිරහස් ලෙස මරුටචීනයේ අවන්හලක ගින්නක්
චීනයේ අවන්හලක හටගත් ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, චැංචුන් නගරයේ ආපනශාලාවක මෙලෙස ගින්න හටගෙන ඇති බවයි. කෙසේවෙතත් මේ වන…
View More චීනයේ අවන්හලක ගින්නක්ජපානයෙන් ලංකාවට රැකියා අවස්ථාවක්
2023 වර්ෂයට ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව ජපාන විදේශ අමාත්‍යයය යොෂිමාසා හයාෂි…
View More ජපානයෙන් ලංකාවට රැකියා අවස්ථාවක්ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තානයට පීඩා
පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන කර්මාන්ත ක්ෂේත්රය බරපතළ කඩා වැටීමකට ලක්වී ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඒ එරට ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසය. විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්ධන මිල…
View More ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තානයට පීඩාමොස්කව් සහ කටුනායක අතර ගුවන් ගමන් යළි ඇරඹෙයි
ඔක්තොම්බර් මාසයේ 09 වනදා සිට රුසියානු ගුවන් සේවය වන එරෝෆ්ලොට් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිත බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය…
View More මොස්කව් සහ කටුනායක අතර ගුවන් ගමන් යළි ඇරඹෙයි
