ජපානයෙන් ලංකාවට රැකියා අවස්ථාවක්

2023 වර්ෂයට ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව ජපාන විදේශ අමාත්‍යයය යොෂිමාසා හයාෂි මහතා පැවැසීය.