Priyanka Chopra (ප්‍රියංකා චොප්රා) කියන්නේ බොලිවුඩයේ කවුරුත් ආදරේ කරන දක්ෂ නිලියක් . ඉතින් එයා ruby සාරියකින් සහ සුදු පබළු මාලයකින් සැරසිලා ඉන්න ඡායරූප එයාගේ instagram…
View More Ruby සාරිය එක්ක පබලුවලින් හැඩ වුණු බොලිවුඩ් තරුව – Priyanka ChopraCategory: Gossip News
ලොව වයස්ගතම පුද්ගලයා ජීවිතක්ෂයට
අමෙරිකාවේ උපත ලද ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් වන ලොව වයස්ගතම පුද්ගලයා වන මාරියා බ්රැන්යාස් මොරේරා මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇය අගෝස්තු 19…
View More ලොව වයස්ගතම පුද්ගලයා ජීවිතක්ෂයටකිරි සිහින දකින කසුන් – මාධවී කොහෙද මේ ගිහින් තියෙන්නේ
අම්මා කෙනෙක් වෙනවා කියන එක මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය වගේම අමාරුම පදවිය ලැබීමක් . ඉතින් ඒ පදවිය ලබන්න සැරසෙන මාධවී ඇන්තනි , එයාගේ ආදරණිය…
View More කිරි සිහින දකින කසුන් – මාධවී කොහෙද මේ ගිහින් තියෙන්නේඔලිම්පික් සහභාගී වූ අය වෙනුවෙන් කොන්ඩම් ලක්ෂ 2ක්
පැරිසියේ පැවැත් වු 2024 ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වු සියළු දෙනා වෙනුවෙන් නොමිලේ කොන්ඩම් ලක්ෂ 2ක් ක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.…
View More ඔලිම්පික් සහභාගී වූ අය වෙනුවෙන් කොන්ඩම් ලක්ෂ 2ක්මෙරට පළමු රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව දිවියට සමු දෙයි
මෙරට පළමු රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව සුමනා නෙල්ලම්පිටිය මහත්මිය (අවුරුදු 80) අභාවප්‍රාප්ත වී තිබෙනවා . 1982 ප්‍රථම ජනාධිපතිවරණ රූපවාහිනි සජීව විකාශය සිදු කළේ ජේෂ්ඨ මාධ්‍යවේදීනී සුමනා…
View More මෙරට පළමු රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව දිවියට සමු දෙයිනාමල් උඩුගම සහ රුවන්ති මංගලාගේ දියණිය යුග දිවියට
නාමල් උඩුගම සහ රුවන්ති මංගලාගේ දියණිය වන දැහැමි අද විවාහ වෙලා තියෙනවා. ලස්සන උඩරට මනමාලියක විදිහට තමයි දැහැමි සැරසිලා ඉන්නේ. ඉතින් දෙන්නටම අපි සාර්ථක සුබ…
View More නාමල් උඩුගම සහ රුවන්ති මංගලාගේ දියණිය යුග දිවියටShah rukh khan ගේ රුව සහිත රන් කාසියක්
පැරිසියේ ග්‍රේවින් කෞතුකාගාරය විසින් shah rukh khan ගේ රුව සහිත ලද රන් කාසියක් පිරිනමා තිබෙනවා. මෙම කෞතුකාගාරයේ මෙලෙස රන් කාසියක අයිතිය ලැබූ ප්‍රථම ඉන්දියානු නළුවා…
View More Shah rukh khan ගේ රුව සහිත රන් කාසියක්ත්රිකලාගේ අලුත්ම රතු පාට කිරිල්ලි
ත්‍රිකලා ධරණී කියන්නේ නිරූපණ ක්ෂේත්රයේ කැපී පෙනෙන තරුවක් නේ. ඒ වගේම එයා එයාගේ දැනුම තවත් අයට බෙදා ගන්නා ගුරුවරියක විදිහටත් කටයුතු කරනවා. රෝස පාට රේන්ජ්…
View More ත්‍රිකලාගේ අලුත්ම රතු පාට කිරිල්ලිAnanth සහ Radhika ගේ විවාහයට ටජිකිස්ථානයෙන් ආ අමුත්තා
අම්බානි පවුලේ බාල පුතා Ananth Ambani සහ Radhika ගේ විවාහයට ලෝකේ හෙම පැත්තෙන්ම තරු ගොඩක් ඇවිත් හිටියා නේ. ඉතින් ඒ විවාහයට ටජිකිස්ථාන Social Media තරුවක්…
View More Ananth සහ Radhika ගේ විවාහයට ටජිකිස්ථානයෙන් ආ අමුත්තාගණ දෙවියන්ට තැබූ අඹ ගෙඩි දෙකකට රුපියල් හයලක්ෂයකට වටිනාමක්
ගණදෙවි කෝවිලේ පූජාවකට තැබූ අඹ ගෙඩි දෙකක් පූජාවෙන් පසුව වෙන්දේසී කිරීමේදී රුපියල් හය ලක්ෂ තුන් දහසකට අලෙවි වී තිබෙනවා. කිළිනොච්චිය, පලෙයි, කචර්වේලි තන්තෝනාරි ගණදෙවි කෝවිලේ…
View More ගණ දෙවියන්ට තැබූ අඹ ගෙඩි දෙකකට රුපියල් හයලක්ෂයකට වටිනාමක්
