Priyanka Chopra (ප්රියංකා චොප්රා) කියන්නේ බොලිවුඩයේ කවුරුත් ආදරේ කරන දක්ෂ නිලියක් .
ඉතින් එයා ruby සාරියකින් සහ සුදු පබළු මාලයකින් සැරසිලා ඉන්න ඡායරූප එයාගේ instagram පිටුවේ පළ කරලා තියෙනවා .
මුම්බායි වල තිබුණු එයාගේ සහෝදරයෙක්ගේ විවාහ උත්සවයකට සහභාගී වෙන්න තමයි ප්රියංකා මෙච්චර ලස්සනට සැරසිලා තියෙන්නේ .
මේ බලන්නකෝ එයාගේ ලස්සන …








