ත්‍රිකලාගේ අලුත්ම රතු පාට කිරිල්ලි

ත්‍රිකලා ධරණී කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තරුවක් නේ. ඒ වගේම එයා එයාගේ දැනුම තවත් අයට බෙදා ගන්නා ගුරුවරියක විදිහටත් කටයුතු කරනවා.

රෝස පාට  රේන්ජ් රෝවර් රථය නිසා ජනප්‍රිය වුණු ත්‍රිකලා එයාගේ උපන්දිනය දවසේ තවත් අලුත් ජීප් එකක් ඔන්න අරන්.

ඉතින් එයා ඒ රථයත් එක්ක ලස්සන ශුට් එකක් කරන්නත් අමතක කළේ නැහැ.

මේ බලන්නකෝ.. කෙල්ලෝ දෙන්නම ලස්සනයි නේද…