අම්මා කෙනෙක් වෙනවා කියන එක මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය වගේම අමාරුම පදවිය ලැබීමක් .
ඉතින් ඒ පදවිය ලබන්න සැරසෙන මාධවී ඇන්තනි , එයාගේ ආදරණිය සැමියා කසුන් එක්ක දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ගිහින් .
ඉතින් ඒ ගමන එයාලගේ රසිකයෝ එක්ක බෙදා ගන්න එයාල අමතක කළේ නැහැ .
මාධවී වගේම කසුන් ඒ මතක එයාලාගේ මුහුණුපොතට එකතු කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනකුත් එක්කයි..
“ගර්භවාස දේව මෑණියන්ගේ පිහිටයි… ආරක්ෂාවයි… ”




