ගයාන් ගුණවර්ධන සහ පූජනි භාග්‍යා කියන්නේ ළඟදීම විවාහ වෙන්න බලන් ඉන්න ආදරණිය යුවලක් . ඉතින් මේ දෙන්නා හරි අපූරුවට එයාලගේ pre shoot එක කරලා. හරිම…
View More ගයාන් සහ පූජනීගේ ආදරය පිරුණු ලස්සන ෂූට් එකCategory: Gossip News
මේ දිනවල හැමෝම කතාබහ වන Gautam Adani ගේ පුතාගේ විවාහය
මේ දිනවල ඉන්දියාවේ සිදු වෙන්න තියෙන තවත් දැවැන්ත විවාහ මංගල්‍යයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඒ තමයි Gautam Adani ගේ පුතා වන…
View More මේ දිනවල හැමෝම කතාබහ වන Gautam Adani ගේ පුතාගේ විවාහයඅංජලිටත් ළඟදීම මංගල සීනු
අංජලි රාජ්කුමාර් කියන්නේ කේ . සුජීවාගේ වැඩිමහල් දියණිය. ඉතින් ඔන්න ඇයටත් ළඟදීම මංගල සීනු වදින්නයි යන්නේ . අංජලි තමන්ගේ පෙම්වතාගේ උපන්දිනය දවසේ එයාට විවාහ යෝජනාවක්…
View More අංජලිටත් ළඟදීම මංගල සීනුගෙවී ගිය ඍතුවක හැඩ වුණු ශලනි නිහත ආදරය
ආදරණිය මතක වල ලස්සන වැඩි වෙන්නේ ඒ මතක පරණ වෙන තරමට ඉතින් ශලනි සහ නිහතත් ඒ වගේ පරණ මතක ටිකක් එයාලගේ රසික රසිකාවියන් එක්ක බෙදා…
View More ගෙවී ගිය ඍතුවක හැඩ වුණු ශලනි නිහත ආදරයඒ දෙන්නා එක ගෙදරකට ඇවිත් අවුරුදු හයක්… අඛිල එමීගේ ආදර කතාවේ තවත් එක විශේෂ දවසක්
අඛිල ධනුද්දර සහ එමී පසුගිය දා එයාලගේ හයවෙනි විවාහ සංවත්සරය සැමරුවා. මීට අවුරුදු හයකට කලින් නම් ඒ දෙන්නා විතරක් වුණාට දැන් ඒ දෙන්නාගේ පුංචි පවුලට…
View More ඒ දෙන්නා එක ගෙදරකට ඇවිත් අවුරුදු හයක්… අඛිල එමීගේ ආදර කතාවේ තවත් එක විශේෂ දවසක්ජ්යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් දිවි ගමනට සමුදෙයි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා ගාල්ල, කපුහෙන්පොළ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි ඔහුගේ පවුලේ…
View More ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් දිවි ගමනට සමුදෙයිමහීෂ් සහ යෙනාලිගේ ලස්සනම දවස හැඩ වුණේ මෙහෙමයි
ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ අ(ර්)තිකා යොනාලි ගේ ආදර කතාවේ ලස්සනම දවස ඊයේ දවස… ඒ වෙන මොකවත් නිසා නෙමෙයි ඒ දෙන්නාගේ විවාහ දවස නිසා… ඉතින්…
View More මහීෂ් සහ යෙනාලිගේ ලස්සනම දවස හැඩ වුණේ මෙහෙමයිමහීෂ් තීක්ෂණටත් ළඟදීම මංගල සීනු
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් කැපී පෙනෙන චරිතයක් වෙන මහීෂ් තීක්ෂණ එයාගේ පෙම්වතියට හරි අපූරු විදිහට ප්‍රොපොස් කරලා. ඔහුගේ හද දිනපු ඒ ලස්සන යුවතිය නමින් අ(ර්)තිකා…
View More මහීෂ් තීක්ෂණටත් ළඟදීම මංගල සීනුරෝස මලක් වගේ ඉන්න ප්‍රියසාද් පවුලේ ලොකු අක්කා
ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ අපි ගොඩක් ආදරේ කරන චරිතයක් නේ . ඉතින් පසුගියදා තිබුණු RFCC කැලැන්ඩරය එළි දක්වන්න තමයි එයා මේ විදිහට සැරසිලා ගිහින් තියෙන්නේ. ප්‍රියසාද්…
View More රෝස මලක් වගේ ඉන්න ප්‍රියසාද් පවුලේ ලොකු අක්කාහැමෝම ආදරේ කරන සචින්තනි කෞශල්‍යා
සචින්තනි කෞශල්‍යා කියන්නේ ලස්සනම ලස්සන රංගන ශිල්පිනියක වගේම නීතිඥවරියක්. ඉතින් ලස්සන නිල් පාට බෝනික්කියක් වගේ වෙන්න එයා ලස්සන ෂූට් එකක් කරලා . මේ බලන්නකෝ එයාගේ…
View More හැමෝම ආදරේ කරන සචින්තනි කෞශල්‍යා
