ගෙවී ගිය ඍතුවක හැඩ වුණු ශලනි නිහත ආදරය

ආදරණිය මතක වල ලස්සන වැඩි වෙන්නේ ඒ මතක පරණ වෙන තරමට

ඉතින් ශලනි සහ නිහතත් ඒ වගේ පරණ මතක ටිකක් එයාලගේ රසික රසිකාවියන් එක්ක බෙදා ගෙන තියෙනවා .

පසුගිය සරත් සමයේ එයාලගේ ආදරේ හැඩ වුණු අපූරුව මේ චායාරුප වල හරි ලස්සනට කැටි වෙලා තියෙනවා .