මහීෂ් සහ යෙනාලිගේ ලස්සනම දවස හැඩ වුණේ මෙහෙමයි

ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ අ(ර්)තිකා යොනාලි ගේ ආදර කතාවේ ලස්සනම දවස ඊයේ දවස…

ඒ වෙන මොකවත් නිසා නෙමෙයි ඒ දෙන්නාගේ විවාහ දවස නිසා…

ඉතින් හරි ලස්සනට උඩරට මනමාලියක් වගේ සැරසුණු යෙනාලි සහ ජාතික ඇඳුමෙන් සැරසුණු මහිෂ් මෙන්න මෙහෙම තමයි එයාලගේ විවාහ උත්සවය අරන් තියෙන්නේ .

සුබ මංගලම් දෙන්නටම !