කවුරුත් ආදරේ කරන සංජානා සහ විහඟ යුග දිවියට එළඹිලා. ඉතින් ඒ දෙන්නා හරිම ලස්සන උඩරට මනාල යුවලක් විදිහට තමයි එයාලගේ ආදර කතාවේ ලස්සනම දවසට සැරසුනේ.…
View More සංජානා සහ විහඟ ගේ ලස්සනම දවස හැඩ වුණේ මෙහෙමයිCategory: Gossip News
කාලෙකට පස්සේ දීපිකා කළ ලස්සන ෂූට් එක
Deepika Padukone මව් පදවිය ලැබීමත් එක්ක එයාගේ වැඩි කාලයක් එයාගේ පවුල වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒ නිසාම එයා පසුගිය ටිකේ වැඩිය කලා නිර්මාණ සහ ෂූට්…
View More කාලෙකට පස්සේ දීපිකා කළ ලස්සන ෂූට් එකහැමෝම බලා ගෙන හිටපු පුංචි හීනටිගලගේ නම මෙන්න
මාධවී ඇන්තනි සහ කසුන් හීනටිගලගේ කිරි සිහිනය සැබෑ වෙලා දැන් තුන්මාසයකුත් ගත වෙලා. ඉතින් අද දිනයේ එයාලා පුංචි පුතා වෙනුවෙන් කිරි අම්මලාගේ දානයක් දීලා. ඒ…
View More හැමෝම බලා ගෙන හිටපු පුංචි හීනටිගලගේ නම මෙන්නසංජානාගේ bride-to-be පාටිය හැඩ වුණේ මෙහෙමයි
සංජානා ගමආරච්චි ළඟදීම මනාලියක් වෙන්න නේ යන්නේ. ඉතින් ඊයේ සංජානාගේ bride-to-be පාටිය පවත්වලා තියෙනවා. මේ බලන්නකෝ එයාලාගේ ලස්සන…
View More සංජානාගේ bride-to-be පාටිය හැඩ වුණේ මෙහෙමයිසරාගී ෂෙහානිගේ birthday snaps
ෂෙහානි කහඳවල කියන්නේ ලංකාවේ කොල්ලෝ ඔක්කොම පිස්සු වට්ටපු කෙනෙක් නේ ඉතින් එයා පසුගිය දා එයාගේ උපන්දිනය සමරලා ඉතින් උපන්දිනය වෙනුවෙන් එයා හරිම වෙනස් විදිහේ ෂූට්…
View More සරාගී ෂෙහානිගේ birthday snapsකහ කුමාරියක වගේ සැරසිලා ඉන්න රොෂෙල්
නෙත්මි රොෂෙල් කියන්නේ අපි කාගේත් ආදරේ දිනා ගත්ත තරුවක්. ඉතින් එයා කහ පාට ගවුමකින් සැරසිලා හරි අපූරු ෂූට් එකක් කරලා. තනියම නම් නෙමෙයි, එයාගේ ලස්සන…
View More කහ කුමාරියක වගේ සැරසිලා ඉන්න රොෂෙල්ප්රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක සිට පිළිකා රෝගයට ගොදුරුව සිටි ඇය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා…
View More ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වෙයිප්රවීණ රංගන ශිල්පි වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ වේශ නිරූපණ ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (26) වේරහැර කොතලාවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි…
View More ප්‍රවීණ රංගන ශිල්පි වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයිදෙවෙනි ඉනිමේ සහේලි විවාහ ගිවිස ගනී
දෙවෙනි ඉනිම නාට්‍යයේ සහේලි ගේ චරිතයට පණ පොවන එමෂා විවාහ ගිවිස ගෙන. ඇයගේ අත ගත්ත ඒ වාසනාවන්තයා තමයි රමේෂ්. එයාලා එයාලගේ ලස්සනම දවස වෙනුවෙන් “දෙනුවන්…
View More දෙවෙනි ඉනිමේ සහේලි විවාහ ගිවිස ගනීNutella හි නිර්මාතෘ Francesco Rivella දිවි ගමනට සමු දෙයි
අපි හැමෝම ආස රසවත් කෑමක් තමයි Nutella. ඉතින් එහි නිර්මාතෘ Francesco Rivella, පසුගිය සිකුරාදා, එනම් පෙබරවාරි 14 වෙනිදා දිවි ගමනට සමු දීලා කියලා FOX News…
View More Nutella හි නිර්මාතෘ Francesco Rivella දිවි ගමනට සමු දෙයි
