කාලෙකට පස්සේ දීපිකා කළ ලස්සන ෂූට් එක

Deepika Padukone මව් පදවිය ලැබීමත් එක්ක එයාගේ වැඩි කාලයක් එයාගේ පවුල වෙනුවෙන් වෙන් කරලා තියෙනවා.

ඒ නිසාම එයා පසුගිය ටිකේ වැඩිය කලා නිර්මාණ සහ ෂූට් වල පේන්න හිටියේ නැහැ.

ටික කාලෙක නිහඬතාවයකින් පස්සේ ඔන්න දීපිකා forbes එක්ක ලස්සන ෂූට් එකක් කරලා.

මේ බලන්නකෝ ඒක…. එයාගේ ලස්සන නම් තවත් වැඩි වෙලා වගෙයි නේද