Nutella හි නිර්මාතෘ Francesco Rivella දිවි ගමනට සමු දෙයි

අපි හැමෝම ආස රසවත් කෑමක් තමයි Nutella.

ඉතින් එහි නිර්මාතෘ Francesco Rivella, පසුගිය සිකුරාදා, එනම් පෙබරවාරි 14 වෙනිදා දිවි ගමනට සමු දීලා කියලා FOX News වාර්තා කරනවා.

ඔහු මිය යන විට ඔහුගේ වයස අවුරුදු 97ක් වෙනවා.

ඔහු Ferrero චොක්ලට් සමාගමේ සේවය කරමින් සිටිය දී තමයි මේ අපූරු Nutella සොයා ගෙන තියෙන්නේ.