මාධවී ඇන්තනි සහ කසුන් හීනටිගලගේ කිරි සිහිනය සැබෑ වෙලා දැන් තුන්මාසයකුත් ගත වෙලා.
ඉතින් අද දිනයේ එයාලා පුංචි පුතා වෙනුවෙන් කිරි අම්මලාගේ දානයක් දීලා.
ඒ වගේම පුංචි හිනටිගලගේ නමත් එයාලා ප්‍රසිද්ධ කරලා ලස්සන පොස්ට් එකක් පළ කරලා.
ඉතින් ඒ ලස්සන නම තමයි “කෛලාෂ් මහේශාක්‍ය හීනටිගල”.
“කෛලාෂ් මහේශාක්‍ය හීනටිගල” නම් අපේ ප්‍රාණසම පුතාට ආශිර්වාද කරමින් අද මාර්තු අටක් වූ ලෝක කාන්තා දිනයේදී කාන්තාවන්ගේ මුදුන්මල්කඩ වන් පත්තිනි මෑණියන් අපේ නිවසට වැඩම කළ වගයි! සීයාතාත්තා සීයා ඇතුළු සියළු දෙවිවරු මා පුතු රැකගනීවා”




