ප්‍රවීණ රංගන ශිල්පි වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ වේශ නිරූපණ ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (26) වේරහැර කොතලාවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.