අති දුර්ලභ කැස්බෑ විශේෂයකගේ පළමු අභිජනන ගහනය ඉන්දියාවෙන් සොයා ගැනීමට පෝර්ට්ස්මූත් විශ්ව විද්‍යාලය ප්රමුඛ සංරක්ෂණවේදීන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. Cantor’s giant softshell turtle නම් මොවුන්…
View More අති දුර්ලභ කැස්බෑ විශේෂයක් ඉන්දියාවෙන් සොයා ගැනේCategory: Entertainment
DON 3 චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට Kiara ට
Don චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටයේ ප්‍රධාන නිලිය චරිතය සඳහා ජනප්‍රිය බොලිවුඩ් නිලි Kiara Advani තෝරා ගෙන ඇති බව Excel Entertainment සඳහන් කර තිබෙනවා. එහි ප්‍රධාන…
View More DON 3 චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට Kiara ටTaylor Swift ගේ වාර්තා අලුත් කළ මෙල්බන් නුවර ප්‍රසංගය – ඡායාරූප
ඇමරිකානු ගායිකාවක සහ ගීත රචකයෙක් වන Taylor Swift විසින් පසුගිය දා ඔස්ට්‍ර්ලියාවේ මෙල්බන් නුවර පවත්වන ලද ප්‍රසංගය නැරඹීම සඳහා වාර්තාගත රසිකයන් ප්‍රමාණයක් සහභාගී වී තිබෙනවා.…
View More Taylor Swift ගේ වාර්තා අලුත් කළ මෙල්බන් නුවර ප්‍රසංගය – ඡායාරූපලන්ඩන් සත්ත්වෝද්‍යානයට අලුත් ගෝරිලි පැටියෙක්
ලන්ඩන් සත්වෝද්‍යානයේ සිටින වඳවීමේ තර්ජනයට ලක්ව ඇති western lowland gorilla මවක වන Effie විසින් ගෝරිලි පැටවෙක් බිහි කර තිබෙනවා. පෙබරවාරි 08 වන දා ඉපදී ඇති…
View More ලන්ඩන් සත්ත්වෝද්‍යානයට අලුත් ගෝරිලි පැටියෙක්Moana දෙවන දිගහැරුම මේ වසරේ
2016 වසරේ දී Disney විසින් තිරගත කරන ලද Moana චිත්‍රපටයේ දෙවෙනි දිගහැරුම මේ වසරේ දී එළිදක්වන බව Disney සඳහන් කරනවා. මෙය මේ වසරේ නොවැම්බර් 27…
View More Moana දෙවන දිගහැරුම මේ වසරේජනතා සම්මානය දිනා ගත් වසරේ වනජීවී ඡායාරූපය මෙන්න
බ්‍රිතාන්‍ය ආධුනික ඡායාරූප ශිල්පිනී නීමා සරිඛානි (Nima Sarikhani) විසින් ලබා ගත් අයිස් කන්දක් මත නිදා ගැනීමට පාවී යන හිම වලසෙකුගේ ඡායාරූපය වසරේ වනජීවී ඡායාරූපය සඳහා…
View More ජනතා සම්මානය දිනා ගත් වසරේ වනජීවී ඡායාරූපය මෙන්නDESPICABLE ME 4 ලබන ජූලි මාසයේ සිට සිනමාහල්වල
Minions කියන්නේ අපි කවුරුත් ආදරේ කරන අය නේ. ඉතින් ඔන්න මේ කියන්න යන දේ නම් minion fans ලට හරිම වැදගත්. මෙයාල ඉන්න අලුත්ම film එක…
View More DESPICABLE ME 4 ලබන ජූලි මාසයේ සිට සිනමාහල්වලGrammy සම්මාන උළලේ රතු පලස සැරසුනේ මෙහෙමයි
ලෝකයම බලා සිටි Grammy සම්මාන උළල ඊයේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර අති උත්කර්ෂවත් අන්දමට පවත් වුණා. හොලිවුඩ් තරු විසින් එහි රතු පලස වර්ණවත් කළ ආකාරය…
View More Grammy සම්මාන උළලේ රතු පලස සැරසුනේ මෙහෙමයිX හි ටේලර් ස්විෆ්ට් ගේ සෙවීම් වලට තාවකාලික අවහිරයක්
මින් පෙර Twitter ලෙස හඳුන්වන ලද X නම් සමාජ මාධ්‍ය ජාලයේ ටේලර් ස්විෆ්ට් ගේ සෙවීම් සඳහා තාවකාලික අවහිරයක් පනවා තිබෙනවා. ඒ ටේලර් ස්විෆ්ට් ගායිකාවගේ AI…
View More X හි ටේලර් ස්විෆ්ට් ගේ සෙවීම් වලට තාවකාලික අවහිරයක්හින්දු ආගමික මතවාද හේතුවෙන් Annapoorani දමිළ චිත්‍රපටය Netflix වලින් ඉවත් වෙයි
හින්දු ආගමික විශ්වාස වලට හානි කිරීම හේතුවෙන් Annapoorani දමිළ චිත්‍රපටය විකාශනය ආරම්භ කර දවස් කිහිපයකින් Netflix හි විකාශනය අත්හිටුවා තිබෙනවා. Annapoorani: The Goddess of Food…
View More හින්දු ආගමික මතවාද හේතුවෙන් Annapoorani දමිළ චිත්‍රපටය Netflix වලින් ඉවත් වෙයි
