Minions කියන්නේ අපි කවුරුත් ආදරේ කරන අය නේ. ඉතින් ඔන්න මේ කියන්න යන දේ නම් minion fans ලට හරිම වැදගත්.
මෙයාල ඉන්න අලුත්ම film එක “DESPICABLE ME 4” කියන චිත්රපටය ලබන ජූලි මාසේ 03 වෙනිදා තිරගත වෙනවා කියලා තමයි Universal Pictures කියන්නේ.
Minions කතා මාලාවේ දුෂ්ටයා විදිහට ඉන්න Gru මේ කතාවේ main focus එක වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ.
Gru සහ ඔහුගේ පෙම්වතිය වන Lucy ට මේ කතාවේ පුතෙක් හම්බ වෙලා තියෙනවා. එයාගේ නම Gru Jr. කියලා තමයි කියන්නේ.
ඔන්න මේ කතාවේ දුෂ්ටයාගේ චරිතය නම් ටිකක් වෙනාස් වෙලා තියෙනවා. අනෙක් කතා වල වගේ මේකේ Gru වෙනුවට Maxime Le Mal කියලා අලුත් දුෂ්ටයෙක් ඇවිත් තියෙනවා.
2022 වසරේ තිර ගත වෙමින් ලොව පුරා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ඉපයූ Illumination’s Minions: The Rise of Gru ට පසුව එන මේ film එකේ trailer එකත් එයාල මේ වන විට release කරලා තියෙනවා.

