කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 99.37කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව එය 15,954.01 ලෙස සටහන්ව තිබෙනවා. දිනය අවසානයේ පිරිවැටුම…
View More කොටස් වෙළඳපොල ඉහළටCategory: Business
රුපියලේ දැනෙන ඉහළ යෑමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.…
View More රුපියලේ දැනෙන ඉහළ යෑමක්රත්රන් මිල අද ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා . ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන්ව ඇත්තේ පහත…
View More රත්රන් මිල අද ඉහළටකොටස් වෙළඳපොළ තවදුරටත් පහළට
අඛණ්ඩව වර්ධනයක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළඳපොළේ අද දිනයේ (07) තවදුරටත් පසුබෑමට ලක් වූ ඇති අයුරු දක්නට ලැබුණා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල…
View More කොටස් වෙළඳපොළ තවදුරටත් පහළටරත්රන් මිල යළිත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා . ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන්ව ඇත්තේ පහත ආකාරයෙනුයි.
View More රත්රන් මිල යළිත් ඉහළටකොටස් වෙළඳපොළ අදත් පහළට
අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා වුණා. ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස්…
View More කොටස් වෙළඳපොළ අදත් පහළටරුපියලේ සුළු පහළ යෑමක්
පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.…
View More රුපියලේ සුළු පහළ යෑමක්රත්රන් මිල පහළට
පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා . ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන්ව ඇත්තේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළටකොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකයේ දැවැන්ත පසුබෑමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද දිනයේ දී වාර්තා වුණා. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගිය අතර…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකයේ දැවැන්ත පසුබෑමක්රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දීනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්
