කොටස් වෙළඳපොල ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 99.37කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව එය 15,954.01 ලෙස සටහන්ව තිබෙනවා.

දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 5.2ක් ලෙසයි සටහන් වෙන්නේ