දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද දිනයේ තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වෙළඳපොල දත්ත සඳහන් කරනවා . ඒ අනුව කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 172,600…
View More රත්රන් මිල තවත් ඉහළටCategory: Business
නොවැම්බර් උද්ධමනය ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සටහන්…
View More නොවැම්බර් උද්ධමනය ඉහළටඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා. ඒ අනුව අද…
View More අද ඩොලරයේ වටිනාකමරන් මිලේ සුළු ඉහළ යෑමක්
ඊයේ දිනට සාපේක්ෂව අද (20) දිනයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට හැකි වෙනවා. ඒ අනුව අද කැරට් 24 රත්රන් ග්‍රෑම් 1 රුපියල් 23,560ක් සහ කැරට්…
View More රන් මිලේ සුළු ඉහළ යෑමක්රුපියල තවදුරටත් ස්ථාවර මට්ටමක
ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා. ඒ අනුව අද එක්සත්…
View More රුපියල තවදුරටත් ස්ථාවර මට්ටමකඅද ඩොලරයේ වටිනාකම
සඳුදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා. ඒ අනුව අද එක්සත්…
View More අද ඩොලරයේ වටිනාකමරුපියලේ සුළු අවප්‍රමාණය වීමක්
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්වා දෙනවා..…
View More රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනයක්
පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනයක් දක්නට ලැබෙන බව මහ බැංකු වාර්තා පෙන්නුම් කරනවා. එම මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 57ක් දක්වා ඉහළ ගොස්…
View More නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනයක්රන් මිලේ සුළු ඉහළ යෑමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබෙනවා. අද රන් අවුන්සයක මිල රු.665,572.00 ක් ලෙස සහ කැරට් 24 රත්රන් ග්‍රෑම් 1 මිල…
View More රන් මිලේ සුළු ඉහළ යෑමක්රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.…
View More රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්
