රන් මිලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබෙනවා.

අද රන් අවුන්සයක මිල රු.665,572.00 ක් ලෙස සහ කැරට් 24 රත්රන් ග්‍රෑම් 1 මිල රු.23,480.00 ක් ලෙසත් සටහන් වුණා.

එසේම,

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.187,850.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,530.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) -රු.172,200.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,550.00,
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.164,400.00 ක් ලෙස ද සටහන් වුණා