රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 322.23 ක් ලෙස සහ විකුණුම් මිල රු. 331.47ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී තිබෙනවා.