ඊයේ දිනයට සාපේක්ෂව අද (25) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.…
View More රුපියල සුළු වශයෙන් ඉහළටCategory: Business
රත්රන් මිල යළි ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල යළි ඉහළටකොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 797.62 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වූයේ ඒකක 21,868.85…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළටමුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනසක් නැහැ
ඊයේ (24) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ…
View More මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනසක් නැහැරුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද (24) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල තවත් පහළටරත්රන් මිල තවත් පහළට
අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල තවත් පහළටකොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 706.26 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 21,071.23 ක් ලෙස…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළටරුපියල තවත් පහළට
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (23) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල තවත් පහළටරත්රන් මිලේ දැනෙන වෙනසක්
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ…
View More රත්රන් මිලේ දැනෙන වෙනසක්කොළඹ කොටස් වෙළඳපොළ පහළට
අද (23) දිනය අවසානයේ කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 274.76 කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද දිනය අවසානයේ සියලු කොටස්…
View More කොළඹ කොටස් වෙළඳපොළ පහළට
