අද (23) දිනය අවසානයේ කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 274.76 කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,364.97 ක් ලෙස සටහන් වුණා.
එසේම සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 2.4 ක් වනවා.

You cannot copy content of this page : News Buwa