කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 797.62 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වූයේ ඒකක 21,868.85 ක් ලෙසයි.

එසේම දිනයේ සමස්ත පිරිවැටුම සටහන් වූයේ රු: බිලියන 6.4 ක් ලෙසයි.