අදට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් අගමැතිනිය හරිනි අමරසූරිය මෙනවිය ද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එය පහතින්, “ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක…
View More අගමැතිනියගේ මැයි දින පණිවිඩයBlog
ජනපතිගේ මැයි දින පණිවිඩය
අදට යෙදී තිබෙන කම්කරු දිනය වෙනුවෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම පණිවිඩය පහතින්, “ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මෙවර…
View More ජනපතිගේ මැයි දින පණිවිඩයලෝක කම්කරු දිනය අදයි
ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තිබෙනවා. 1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට…
View More ලෝක කම්කරු දිනය අදයිප්රදේශ කිහිපයකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්
අද දිනයේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු,…
View More ප්‍රදේශ කිහිපයකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව, මධ්‍යම, ඌව…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිඅප්රේල් උද්ධමනය ඉහළට
කොළඹ නාගරික ප්‍රජාවගේ අප්‍රේල් මාසයේ පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය මාර්තු මාසයේ සියයට 2.2ක් ලෙස වාර්තා වී ඇත. 2026 අප්‍රේල්…
View More අප්‍රේල් උද්ධමනය ඉහළටහෙට කම්කරු දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා…
View More හෙට කම්කරු දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්අද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද (29) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිල අඩුවෙයි
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල අඩු වී තිබෙනවා. ඒ අනුව අද රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල අඩුවෙයිතිරිඟු පිටි මිල ඉහළට
තිරිඟු පිටි මිල අද (29) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසනවා. ඒ අනුව ප්‍රීමා පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇත. මීට…
View More තිරිඟු පිටි මිල ඉහළට
