2026 වසරේ ජූලි මාසය සඳහා වන එකතු කළ අගය මත බද්ද (VAT) අගෝස්තු 20 වන දිනට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. බදු…
View More VAT ගැන විශේෂ දැනුම් දීමක්Blog
ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළට
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු…
View More ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළටඅදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපර්තම්නේතුව නිවේදනය කරනවා. ඌව සහ නැගෙනහිර…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිමේ වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි
2026 වසරේ ජනවාරි මස පළමුවන දින සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු…
View More මේ වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයිබෙල්ලන්විල ඇසළ මහා පෙරහැර නිසා රථවාහන ගමනාගමනය සීමා කරයි
බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර හේතුවෙන් හෙට (13), අනිද්දා (14) සහ අගෝස්තු 15 වැනිදා යන තෙදින තුළ පෙරහැර ගමන්ගන්නා මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා…
View More බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර නිසා රථවාහන ගමනාගමනය සීමා කරයිඅද දිවයින වටා වූ මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය:හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැක. සුළඟ:සුළං නිරිත දෙසින් හමා එන…
View More අද දිවයින වටා වූ මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More ප්‍රදේශ කිහිපයකට වැසිරත්රන් මිල තවත් ඉහළට
ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල තවත් ඉහළට2027 ජනවාරියේදී රාජ්‍ය සේවකයින්ට තවත් මූලික වැටුප් වැඩිවීමක්
2027 ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට තවත් මූලික වැටුප් වැඩිවීමක් ලබාදීමට නියමිත බව කැබිනට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…
View More 2027 ජනවාරියේදී රාජ්‍ය සේවකයින්ට තවත් මූලික වැටුප් වැඩිවීමක්වී මෙට්‍රික්ටොන් 30,000ක් සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට අනුමැතිය
වී අලෙවි මණ්ඩලය සතු වී තොගයෙන් මෙට්‍රික්ටොන් 30,000ක් සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රජය මඟින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය…
View More වී මෙට්‍රික්ටොන් 30,000ක් සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට අනුමැතිය
