අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය පහතින්, වැසි තත්ත්වය: හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල…
View More රළු මුහුදු ගැන අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම්දීමක්Blog
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
View More ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්අද කඩුවෙල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්
සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර හේතුවෙන් අද (16) කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය දැනුම් දෙනවා. දේවාලයේ…
View More අද කඩුවෙල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්තික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ වව්නියාව,…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ප්රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් අම්පාර…
View More ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසිඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මෙරටට සුනාමි අවදානමක් නැහැ
ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද (15) අලුයම 3.28ට රික්ටර් මාපකයේ 7.7ක අගයකින් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර…
View More ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මෙරටට සුනාමි අවදානමක් නැහැඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ වව්නියාව,…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්රළු මුහුදු ගැන අවධානයෙන් සිටින්න
වැසි තත්ත්වය:හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැක. සුළඟ:සුළං බස්නාහිර සිට නිරිත දක්වා…
View More රළු මුහුදු ගැන අවධානයෙන් සිටින්නප්රදේශ කිහිපයකට වැසි
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර…
View More ප්‍රදේශ කිහිපයකට වැසිහාලිඇළ–බදුල්ල මාර්ග සංවර්ධනය මාස 06කින් අවසන් කිරීමට සැලසුම්
හාලිඇළ සිට බදුල්ල දක්වා පේරාදෙණිය–බදුල්ල–චෙන්කලාඩි මාර්ග කොටස සංවර්ධනය කිරීමේ කටයුතු ඉදිරි මාස 06 ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු…
View More හාලිඇළ–බදුල්ල මාර්ග සංවර්ධනය මාස 06කින් අවසන් කිරීමට සැලසුම්
